කොච්චර රහට කෑවත් කාලෙකදි රස මදි වෙන්නෙ ඇයි?
(ගැහැණිය පිට යාම හෙවත් වටේ යාම)
===============================
(ගැහැණිය පිට යාම හෙවත් වටේ යාම)
===============================
මුදු මුහුණේ සුව දැනුනේ.. ප්රිය ලදුනේ මට විතරද....
ඔබෙ සුසුමේ සුව දැනුනේ.. හිමි සදුනේ මට විතරද?
ඔබෙ සුසුමේ සුව දැනුනේ.. හිමි සදුනේ මට විතරද?
සැමියෙක් සහ බිරිඳ අතර නිදි යහන මතදී සිදුවූ අපූර්වතම ප්රශ්ණ කීපයක් ගීයකින් බොහෝ අපූර්ව ලෙස ඉදිරිපත් කිරීම. කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්රියදර්ශනී පීරිස් ගායනා කරන මේ ගීය සංගීත සෘංගාරයයේ අපූර්ව කලා කෘතියක්. මේ උත්සාහය එය රසස්වාදයට නැගීමකට නොවේය. මාතෘකාවට පූර්වාරම්භයක් පමණි.
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ...... 💔
ඇත්තටම ඇත්ත කතාවක් ඒක. ඇයි කාලයක් ආදරය කරලා බොහොම ලෙන්ගතුව සෙනෙහසින් හීන මාලිගා පොදියක් බැදන් එකට එකතු වෙන්න පෙරුම් පිරූ ජීවිත නිස්කාරනේ පිළුණු වෙලා යන්නෙ. එහෙම නැත්තම් වෙන් වෙන්නෙ.? අනෙකාට දුකක් දීලා, මහා වේදනාවක් ඇති කරලා තවත් එකෙක් එක්ක අර හීන ලෝකෙම ආයෙම පාට කරන්නෙ. මේ ඒ ගැන සියුම් විග්රහයක්!
ජීවිතේ මගේ ඔයා කියාලා... සිගාවී ඔබේ ආදරේ... ඔබේ හදේ බැදී සිතේ.. කියා ලියා ඔබව පතාලා...
සමහරුන්ගෙ ආදරය පටන් ගන්නෙ නව යෞවන වියේ පාසල් කාලේදීමයි. ඒ ආදරය ටික ටික මුහුකුරා ඇවිත් කසාදයක් තෙක් දුරදිග ගිහිං ප්රේමයේ ශුද්ධ ආත්මය කසාද සහතිකේ කඩු පාරින් සුණු විසුණු වෙන අවස්තා සමාජයෙ අනන්තයි. සියල්ලට හේතුව එකිනෙකා තේරුම් නොගැනීමයි.
සරළව කිව්වොත් ප්රේමය, රාගය පටලවා ගැනීම සහ යතාර්ථයට මූණ දීමට ඇති අකමැත්ත මිනිස්සු පටලවගන්නවා.
ඇත්තටම ඇයි ගෑනියෙක් පිට යන්නෙ?
පිරිමි අපි මලෙන් උපන් කුමාරවරුද? 90% නෑ.. ඒත් ගෑනියෙක් බඩුව වෙන්න මිලි තත්පර අවුන්ස බාගයක් ඇති. එතකොට ඒකිට චෝදනා කරන උඹ මලෙන් උපන් එකා. 😒
හරි ඒක එහෙමයි කියමු. ඔන්න ගෑනි ඇත්තටම පිට ගියා. කොහොමද මේක වෙන්නෙ ඇයි මේක වෙන්නෙ. අපි බලමු. තර්ක කරමු. උඹ උඹේ කතාව එක්ක මගේ කරුණු ගලපා ගනින්.

◾ උපන් ගෙයි බඩුව 😩
මතක් කරපං උඹ ඒකිව දැක්ක පලවෙනි දවස. එදා උඹ නෑදෑ වෙන බණ ගෙදරකට ආව ගෙදර අය එක්ක. මේක මුලින්ම දැක්කෙ එදා. මළගේ බණගේ කියලා වෙනසක් නෑ. සක්කර වට්ටම් ලස්සන රිස්කි කෑල්ලක් ඒට යනවා මෙහෙට යනවා. අම්මෝ ඒකෙ සයිස් එක ගෙඩි දෙක. 😍 මතකද? ආ...
බණට කියලා නෑ ටයිට් ස්කර්ට් එකක් දනිස්ස පේන්න ඇදලා අඹර අඹර පද්ද පද්ද යන කෑල්ල දිහා තෝ බලන්නෙ දිව කෘන්තක දතෙන් හපං. අම්මේ දෙයියනේ කියලා මේකිත් උඹට ලයින්. සීන් එක ඕකේ.. හාමුදුරුවෝ බණ කියන අතරෙ එලියෙ මිනිස්සුන්ට බුලත් පුවක්, ටී ප්ලේන්ටි අල්ලන්න වගේ එලියට ඇවිත් වචනයක් දාලා එගියක් කරලා කෙල්ල සෙට් කරගන්නවා. ඒත් උඹ පහන් දැල්ලට අහුවුණ මෙරුවෙක් කියලා තේරෙන්නෙ නෑ.. ආකර්ෂන නියාය ආදරය කියලා රවට්ටන් පන්නගෙනත් යනවා ටික කලකින්. ඒ ගිහිල්ලා උඹ කරන්නෙ ඒකිගෙ ආතල් කුඩු කිරීම.
◾කොටට අදින්න එපා.
◾ෆේස්බුක් එන්න එපා.
◾කොල්ලො කෙල්ලො ඇසුරු කරන්න එපා. ◾ කොහෙවත් තනියම යන්න එපා.
◾ෆේස්බුක් එන්න එපා.
◾කොල්ලො කෙල්ලො ඇසුරු කරන්න එපා. ◾ කොහෙවත් තනියම යන්න එපා.
වගේ නොයේකුත් නීති දාලා හිර කරනවා. උඹ ඒකි දැක්ක මුල් දවසෙ තමන් ආකර්ශනය වුණ දේ තමයි මේ වෙනස් කරන්නෙ. කෙල්ල ඒකට අකැමති නම්, ඒකි නිදහස හොයනව නම් අනිවාර්යයෙන් උඹේ මේ වැඩේ ඒකි ඇනයක් විදියට දකිනවා. ඒකි අනිවාර්යයෙන් දවසක පිට යනවා. හිතිං හෝ ගතින් අවස්තාව ලැබුණ විට. දාගත්තෙ පට්ට කදක් නම් නීති දාලා අවුල් කරගන්න එපා. ඒකිව කන්ට්රෝල් කර්ගන්න පුලුවන් වෙන්න ඕනෙ උඹට නීති දාලා නෙවෙයි අර තිබ්බ දැගලිල්ල ක්රමයකට අරවලා. නැත්තම් ඉතිං වෙන එකෙක් ගලේ පොල් සම්බල ලස්සනට අඹරන් උණු උණුවෙ බත් ඩිංග කාවි. 😁 වෙන අමාරු වගේ නෙවෙයි මෝල් අමාරුව. පරිස්සමෙන්. 🤭
◾ නිසි නඩත්තුව කිරීමට හැකියාව නොමැති වීම
සමහර ගෑනු හරියට අනං මනම් බලාපොරොත්තු වෙනවා. මම දන්න කෙල්ලෙක් හිටියා අලුත් පෑන්ටියක් අදින්නෙ සතියයි. දෙපාර තුන්පාර හෝදද්දි අයින් කරනවා. ඒකිගෙ මිනිහට එතකොට මාසෙට පෑන්ටි වලටම බර ගානක් වියදම් වෙනවනෙ. මානසික් තමයි. ඒත් එහෙම ටයිප් ඉන්නවා. ඒ වගේම සපත්තු සෙරප්පු බීතිකා තියන අය ඉන්නවා. හෑන්ඩ් බෑග්, ඇදුම්, පර්ෆියුම් එකතු කරන කෙල්ලො ඉන්නවා. මේකප් වලට මාසෙට පඩියෙන් බාගෙ වියදම් කරන අය ඉන්නවා. එයාලා මැරි කරන්න කලින් ගෙව්ව හුරතල් ලයිෆ් එක මැරි කරලා නැති වුණාම අන්න ප්රස්න. 😢
ඒ නිසා තමන්ගෙ ආර්ථිකයට ගැලපෙන එකක් ගන්න එක යහපත් හා බුද්ධිමත්. ඒවා නඩත්තු කරන්න බැරි වුණොත් පුලුවන් එකෙක් එක්ක යනවා. නැත්තම් හොරෙන් කනවා. අර ආස දේවල් ගන්න තමන්ට ලේසියෙන්ම ඔෆර් කරන්න පුලුවන් දේ ඒකි දෙනවා. තත්වය සෝචනීයයි පුතේ. 💔 ඔය සල්ලිකාර නාකි හිවල්ලු චීස් කන්නෙ එහෙම. කොම්පැනියෙ බොසා, මැනේජර් එක්ක ටුවර්, ට්රිප්, බිස්නස් මීටින් එහෙම යන්න පුලුවන් උඹේ ප්රියම්බිකාව. 😂😂 මේ වගේ උන්ට දහ පාලොස්දාහක් වියදම් කරලා ඇදුම් අරන් දීලා, හොද හෝටලයකින් කන්න දුන්නම ඇති අනික් ටික අරූට කරගන්න. යන්නෙ එන්නෙ කලු වීදුරු කාර් එකේ නිසා කවුරුත් දන්නෙ නෑ. ජීවිතේ හරි අපුලයි සමහරුන්ගෙ සහෝදරයා.

◾ පහු වෙද්දි කොහු වෙන ජීවිතේ
මේක බැදපු උන්ට. පොඩි උන් පලයව් යන්න. කියවන්න තාම පරිනත නෑ උඹලා.
.
.
.
.
.
.
දුප්.... 🤭🤫
.
.
.
.
.
.
දුප්.... 🤭🤫
.
.
.
.
.
.
.
.
.
.
.
කෝ පොඩි උන් නෑනෙ. දැන් උඹලා කියවපල්ලා.
මතකද ලව් කරපු කාලෙ ඉදපු හැටි. පැල් බැදන් පැණි කාපු හැටි. හම්මේ ඉතිං මාසෙකට දෙසරයක් මොකක් හරි බොරුවක් කියලා ගෙදරින් පැනලා, ඔෆිස් එකෙන් ශෝට් ලීව් දාලා හැමදාම ගිහිං පුරුදු ලොජ් එකට ගිහිල්ලා හිතේ හැටියට පෙම් සුව වින්ද උඹලට වෙඩින් එක දවසෙ කරන්න දෙයක් තිබ්බද?නෑනෙ... නෑනේ...
😂😒
😂😒
ඒත් ඉතිං අර ඉදලා හිටලා වගේ නෙවෙයි අද සංසර්ගයට රජයෙන්ම ලයිසන් අරන් නොවැ. ගැම්මට ඇරියස් අල්ලනවා දෙන්නම තරගෙට. පැල් බැදන් හති නෑර සප්ත සිවර උච්ච රාග රස විදිනවා. ඔහොම ටික කාලයක් යද්දි දවසට සැරයයි. ඊට පස්සෙ දවස් දෙක තුනකට වතාවයි. ආයෙ සතියකට එකයි. ටික ටික දෙන්න දෙමල්ලො ඈත් වෙනවා. විශේෂයෙන් දෙන්නා තුන්දෙනා වුණාම මේක වැඩිපුර එනවා අපේ රටේ. ළමයා ඇහැරෙයි අනේ.. අද බෑ.. මහන්සියි. ඔෆිස් එකේ වැඩ ගොඩක්.
ඔන්න ඔය වගේ නානාප්රකාර දේවල් උඹලව ඈත් කරනවා. ඒකට හේතුවත් උඹලමයි. අර එපා කරගැනීමමයි. මහන්සිය, තෙහෙට්ටුව , නොසැලකිල්ල නිසා අන්තිමේ උඹට ගෑනිගෙ මෙන්සස් දවසත් මීටර් නැති වෙනවා. පිරිමි කීයෙන් කී දෙනෙක් මේක දන්නවද බැන්දට පස්සෙ. දවස.

ලව් කරන කාලෙනම් බන්ඩිය රිදෙනවද වස්තුවෙ. එන්න මම තෙල් ගාන්නම් කිව්ව එකා. බැන්දට පස්සෙ ගෑනි ලෙඩ වුණාම අනිත් පැත්තකට හැරිලා නිදි. නැත්තම් රෑට රෑට ගෑනිට හොරා ෆෝන් එකෙන් වැල් කුණුහරපයක් බලනවා. අන්තිමේ පිරිමියා තෘප්තිමත් කෙසේ හෝ. ගෑනි වේලෙනවා. දැනගනින් ඕව වේලුං කාලා තියන්න තියන දේවල් නෙවෙයි. වෙලාවට තෙල් පෝර දාලා සාත්තුව ඕනෙ අත්තම් කොහොං හරි ඔයිල් පාර ලීක්. සිතිං හෝ ගතිං. ඔන්න ඉතිං මිනිහටත් ගානක් නෑ. එක්කො ඔෆිස් එකේ මොකියක් එක්ක හරි හොරෙන් කනවා. එක්කො ගොණක් ගහනවා. ගෑනිගෙ අසහනය ගැන ගානක්ම නෑ. ලැජ්ජාව නිසා තමන්ගෙ හැගීම් හංගන් ඉන්න ගෑණු අවස්තාව ආවම පොඩි එකෙක්ගෙන් හරි අමාරුව ඇරගන්නවා. එක්කො ගෙදර වැඩට ආපු එකෙක් එක්ක හරි බුදියනවා.
ඔන්න ඔහොමයි ගෑණු පිට යන්නෙ. ඇතටම කිව්වොත් 70% විතර පිරිමියගෙ වරදින්.
◾ නොහැකියාව.
අපේ රටේ පිරිමින්ගෙන් වැඩි පිරිසක් හිතන් ඉන්නෙ දඩ බඩ ගාලා ගහන් මරන් ගියාම සේරම හරි කියලා. ඒකිට නැගිටගන්න බැරි වෙන්න මං දුන්නා කියලා. ගොන් මී වස්සො දන්නෙ නෑ පිරිමියා ප්රාණවත් වීමේ සීග්රගාමී තාලයට ගැහැනිය හැඩවෙන්නෙ නෑ කියලා. ගෑනියෙක් කියන්නෙ ගිටාර් එකක් වගේ. උඩින් ටියුන් කරලයි යටින් ගහන්නෙ. ටියුන් නොකර ගැහුවම ඉතිං අර ගුත්තිල කාව්ය වගේ තමයි. ගිටාර් එක මීයො කපනවා වගේ ගහලා බෑ යකෝ 😂😂🤫🤭

ඒක කළාවක්. කලාව ප්රගුණ කරපන්. සැබෑ පිරිමි අවසානයේ සතුටු වෙති. එය සැවොම නොදනිති. නිසි ලෙස තමන්ගෙ බිරිද සතුටු කරන්න බැරිනම් ඒ පිරිමියගෙන් වැඩක් නෑ. ලංකාවෙ ගැහැනුන්ගෙන් 40% දන්නෙ නෑලු සුරතාන්තය කියන්නෙ මොකක්ද කියලවත්. කොච්චර පවුද?
ඉතිං අහම්බෙන් හරි හොද වාදකයෙක් හරියට වැයුවොත් ආයෙ ඉතිං ගිටාර් එක හෙවිලි බොරු. ඔන්න ඔකයි වෙන්නෙ. මොකද ඔය අලුත් වාදකයා හරි ආසාවෙන් කොණක ඉදං ගිටාර් එක පිහිදාලා, දූවිලි කඩලා ටත් පිරිමැදලා සුසර කරන් ගහන්න ගන්නෙ. අම්මේ ඉතිං මොකටද ඒ හරිය තව කියන්නෙ. උඹට නෝ චාන්ස් 😁

◾ ජීවිතේ ම සෙක්ස් කියලා හිතන් ඉන්න මානසික් කාරයො.
සමහර විට උඹට මේ ලෙඩේ ඇති.
"රාගය රෝගයක් වූ කල දීගය මල ගෙයකි"
ප්රසිද්ධ කියමනක්. හැම තිස්සේම ඕක කරන්න, පිරිසිදුකමක් නැතුව. ෆෝන් එක ලැප් එක පුරා වේස කම පුරවන්, ව්බ් හිස්ට්රි බ්රවුසින් හිස්ට්රි ජහ ජරා වුණ මිනිස්සු එක්ක ජීවිතේ ගෙවන්න නම් ඒ ජාතියේම ගෑනියෙක් ලබන්න පිං කරන්න ඕනෙ. එහෙම නැතිව ගෑනිගෙ අකැමැත්තෙන් රෑට නිදාගද්දි අනවශ්ය වීඩියෝ බලබල, පෙන්න පෙන්න විකෘතියක් ඇතිකරලා පහුවෙනිදා වැඩට යනවා. අන්තිමේ ගෙදර තනියම ඉන්න ගෑනිට රෑ බලපු වීඩියෝ එක මතක් වෙනවා.

සෙක්ස් කියන්නෙ කළාවක්. ගෑනියි මිනිහයි බලන්න ඕනෙ. හැබැයි හරි අවබෝධයක් ඇතුව. හරි කැටගරි තෝරන්. මේවයි අනවශ්ය, විකෘති කැටගරි ඕනතරම්, සමහර විට හැංගුණ සත්ව ගති මතුකරේ උඹමයි. දවල් තනියම ඉද්දී ඊයෙ රෑ උඹ එක්ක බලපු එකම ගෑනිත් ෆෝන් එකෙන් බලයි. කමක් නෑ කියමුකො. කොහොමද ඕක අත්හදා බලන්න තරම් මනස විකෘති වුණාම. දරාගන්න බැරි වුණාම. හදිස්සියට ගෙදර වයරින් එකක් හදන්න ආපු එකා ඉස්සරහට ටවල් එක ඇදන් ගෑනි ඇවිත් හිතේ තියන ඇරියස් එක කවර් කරගන්න උත්සාහය කරයි. මොකද එකෙක්ගෙන් තෘප්තිමත් වෙන්න බැරි කරලා තියෙන්නෙ උඹ. ඒකට ගෑනි පලි නෑ. ගොඩක් ඕක කරන්න ගිහිං හරියට ගෑනිට නොසලකා බාගෙට වැඩේ ඉවර කරගන්න මිනිස්සුන්ගෙ ගෑනු අඩුපාඩු පුරවාගන්නෙ වෙනම විදියකට. ඒකට ගෑණුන්ට දොස් කියලා බෑ. ඒ නිසා කරන දෙයක් කල්පනාවෙන්. ගෑනි පිට යවන්නෙ සමහර පිරිමින්ගෙ නපුන්සක, අත්මාර්තකාමී ගති. අවසානෙ දෙයක් මාට්ටු වුණාම වරද කාන්තාවට.
මම දන්න කියන තැනක මෙහෙම දෙයක් වෙනවා. මිනිහා කොටුවක් පැනලා ගෑනිට අහුවෙනවා. ඌ අවුරුදු දෙකකින් තමන්ගෙ බිරිඳ සමග ලිංගිකව හැසිරිලා නෑ කියාලා පොලීසියෙදි බිරිද කියනවා. හැබැයි හොරට පැනලා. ලයිට් නිව්වම ඔය කෝකත් එකක්කියලා තේරුම් ගන්න ඇයි බැරි සාන්ත. ඇයි රිස්ක් එකක් ගන්නෙ. ඇයි බඩු ගහලා ලෙඩ හදාගන්න යන්නෙ. ඇයි.
තමන්ගෙ මට්ටමෙන් අනිත් කෙනා ගැන මනින්න එපා කිව්වට. හැගීම් වලදි එහෙම එපා. උඹට වගේම ඒකිටත් ගායක් ඇති. ඒක හොයා බලපං.
තමන්ගෙ මට්ටමෙන් අනිත් කෙනා ගැන මනින්න එපා කිව්වට. හැගීම් වලදි එහෙම එපා. උඹට වගේම ඒකිටත් ගායක් ඇති. ඒක හොයා බලපං.
කාලෙකට සැරයක් අර ලව් කරපු කාලෙ වගේ රූම් එකකට පලයං. හවසක මූදු වෙරලක අවුරුද්දකට සැරයක් හරි තනිවෙයං. ඉටි පන්දමක් පත්තු කරලා, මලක් දෙකක් මේසෙ උඩ තියලා සුවද එක සීත සුලං අතරින් ඒකිට ජීවිතේ දීපං. මේන්ටේන් කරපං ලයිෆ් එක. උඹ හීනියට මූඩිය පාගන එකෙක් නම් පුංචි උගුරක් එයාටත් ට්රයි කරන්න අවස්තාව දෙන්න තරම් කාරුණික වෙයං. ගෑනිට දෙයක් හංගන් ඉන්න දෙන්න එපා. ඒකි සනසන එක උඹේ යුතුකම සහ වගකීම.
වීරයෙක් වගේ ගෑනියෙක් යටකරන් ඒකිට ජීවතේ විදින්න අවස්තාව දෙන්න පුලුවන් මට්ටමේ පිරිමියෙක් වෙයං. මොනා නැතත් ගෑනි ඉදීවි උඹ එක්ක. ඉදලා හිටලා රන්ඩු
වුණත්, ගැහුවත් බැන්නත් ඒ ආදරේට කියලා ඒකි උඹ එක්ක ඉදියි. දරුවො මල්ලො ඉස්කෝලෙ මොන්ටිසෝරි ගියාම ආයෙම පරණ ජෝඩුව වෙයං. සරව ජීවිතේ විදපං. පිට උන්ට වැට පනින්න දෙන්න එපා. එහෙම උණොත් වරද උගේ නොව වරද ඔබේමය. ලංකාවෙ ගොඩක් ප්රශ්ණ සෙක්ස් ඇරියස් එක්ක බැදිලා තියෙන්නෙ. සංස්කෘතිය , සභ්යත්වය අපිව නැත්තට නැති කරලා. මේවා තේරුම් ගන්න ලේසි නෑ. අපි ටික ටික පරිනත වෙමු.

No comments:
Post a Comment