සතෙක් වුණත් කැමති නෑ ගුටි කන්න. රිදවනවට. ඒත් මේ කතාව මම කියන්නෙ මම සතෙක් වුණ කාලයක් ගැන. අදටත් ඒ නපුරු කාලෙට මම සාප කරනවා. ඇයි උඹ එහෙම කලේ කියලා මගෙන්ම අහනවා. ඒක හරි සුන්දර ආදර කතාවක් වෙලාවක් තියනවනම් කියවලා බලපං.
මචං මම කෙල්ලට ගැහුවෙ එසේ මෙසේ ගැහිලි නෙවෙයි. ඒකිගෙ ලේ හෙල්ලෙන තිරිසන් පහර දීම්. ඒකාලෙ මට ඒවට කියන්න අනන්තවත් මගේ පැත්තට සාධාරණ තර්ක තිබ්බා. ඒත් අද මම කියනවා මම කලේ වැරැද්දක් කියලා. ඒ නිසා උඹලා මේදේ කරන්න එපා. කෙල්ල ගෙදරින් ගුටි කාල හැදුන එකියක් නෙවෙයි. හැබැයි මං නිසා අයියලගෙන් අනන්ත ගුටි කෑවා ලව් කරපු කාලෙ ගෙදරට හොරෙන්. ඒත් ඒකි හරිම මුරන්ඩුයි. දවසක් අපි එයාලගෙ ගෙදර ඉදං රෑ අපේ ගෙදර එද්දි මග දිගට රන්ඩුවක් මට දැන් මුලක් අගක් මතක නෑ හේතුව. ඒකාලෙ තුන් වේලට රණ්ඩු 3ක්. කොච්චර රන්ඩු වුණාද කිව්වොත් මෙයා ටවුන් එකේදි බයික් එකෙන් පැනලා තනියම යන්න ගියා. මම කේන්තියට ටිකක් දුර ගියත් මිනිත්තුවට ආයෙම හැරිලා ආවා කෙල්ල බලන්න. මේකි ඒ ටිකට කොහේ ගිහිංද කියලා නෑ. මම මුලු ටවුම පුරා හෙව්වා. අවසානෙ කරන්න දෙයක් නැතුව ගෙදර ගියා ආයෙම එයාලගෙ. බලද්දි පයින්ම ගෙදර ඇවිත් මහ රෑ. අම්මයි තාත්තයි හොදටම බය වෙලා. ගියේ මගේ එක්ක ආවෙ තනියම නිසා.
කොහොමහරි ශේප් කරන් ගෙදර එක්කන් ඇවිත් කාමරේට ආවා. ආවා විතරයි මගේ අතට අහුවුණේ ඇදුම් එල්ලන හැගර් එකක්. කේන්තියට ගහගෙන ගහගෙන ගියා එකෙන් කකුල් දෙකට ඇද උඩ දාගෙන. කොහොම වුණත් පාරවල් 10 වත් ගහන්න ඇති. අන්තිමේ මම බලද්දි කෙල්ලගෙ කකුල් පුපුරලා ලේ එනවා. මං ඒකි බදාගෙන ඇඩුවා මගේ රත්තරනෙ ඔයාගෙ ලේ එනවා කියලා. එයත් ඇඩුවා. මම එයාට ගැහුවෙ තනියම මහ රෑ පැණලා ගිය තරහට. 😢 ඒත් ඒක එහෙම සාධාරණීකරණය කරන්න බෑ කියලා අද මට තේරෙද්දි කියලා වැඩක් නෑ. මේ විදියට ගොඩක් වෙලාවට එයා මගෙන් ගුටි කෑවා. නමුත් එයාගෙ මුරන්ඩු කම් වෙනසක් වුණේ. නෑ. ගැහුවා කියලා එයා හදාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. අවසානයේ වුණේ කෙල්ලට මාව එපා වීම විතරයි.
ඒකි මට සෑහෙන ආදරය කලා කොච්චර ආදරය කලාද කියනවනම් ඒක ඕවර් ඩෝස් ආදරයක්. අඩුගානෙ මම අම්මට ලෙන්ගතු වෙනවටවත් මෙයා කැමති නෑ. දවසක් මම අඹ මල්ලක් ගෙනත් අම්මා අතට දුන්නා කියලා දවසක් මගේ එක්ක කතා කලේ නෑ. ඒකත් ආදරයේ විකෘතියක්. අද වෙද්දි එයා මගේ එක්ක නෑ.. මගේ පලවෙනි ආදරය. ප්රශ්ණ පත්තරයක් වෙලා ජීවිතේට පාඩම් රාශියක් එක්ක වෙනම තැනක නැවතුනා. අද හොද කොල්ලෙක් එක්ක සතුටින් ජීවත් වෙනවා. මම මේක කෙටියෙන් කිව්වෙ උඹලට කියවන්න අප්පිරියයි නිසා. දැන් එන්නම් මාතෘකාවට.
✋කිසිම දවසක ගෑණියෙක්ට අතක් තියන්න එපා....
මොකද ගෑණු කියන්නෙ ගහන්න ගහන්න දරදඩු වෙන ජාතියක්. අපි හිතුවට හැදුනා කියලා ඒක එහෙම නෙවෙයි. කෙල්ලට දවසක් හරි නිකරුනේ අත ඉස්සුවා කියන්නෙ එතනින් එහා උඹ ගැන තියන ගරුත්වය අහවර වෙනවා. අනික අත උස්සන තරමෙ වැරදි තියනවා. ඒත් උස්සන්න එපා. අත් හැරපන්. සහෝදරයා උස්සන්න එපා. ✋

කරුණු දෙකයි.
◾ උඹ එපා කියන දේවල්ම කරනවනම්.
◾ වටේ යනවනම්.
◾ වටේ යනවනම්.
ඒකි උඹට හරියන්නෙ නැ.. සරළව අයින් වෙයං. මත්තෙ නැහෙන්න එපා. අවසානෙ තේරුමක් නැති කාලය කාදැමීමක් විතරයි.
◾එපා කියන දේවල්.
මෙන්න මේක තමයි උඹලා ප්රශ්ණ දාගන්න මේන් පොයින්ට් එක. අරයා එක්ක කතා කරන්න එපා. අරෙහෙ යන්න එපා. අර ඇදුම අදින්න එපා. මෙන්න මෙහෙම නානාප්රකාර නීති දාලා කෙල්ලෙක් හිර කරන්න ගත්තොත් එතනම උඹ ෆේල්. මතක තියාගනින් හරි කෙල්ල උඹට ඔටෝ කන්ට්රෝල් වෙනවා. පාලනය කරන්න එපා. දපනෙ වැටෙන්න ආදරය කරපං. පිස්සු වට්ටපං ආදරෙන්.
කෙල්ලට ෆැශන් කරන්න, ඇවිදින්න, රස්සාවක් කරන්න, සමාජෙ ඇසුරු කරන්න නිදහස දීපං. බදින්න කලින් මෙයා උඹට ගැලපෙනවද බලන්න තියන ට්රයල් පීරියඩ් එකෙන් උපරිම ප්රයෝජන ගනින්. එහෙම නැතිව නීති දාලා ගෑනු හිර කරාම ඒ පීඩනය පුපුරලා යන්නෙ උඹව විනාස කරලා. පිස්සෙක් බේබද්දෙක් කරලා. ඒ නිසා ඒකි ඇතුලෙ සතෙක් ඉන්නවනම් සොභාවිකව එලියට එන්න ඇරපං. ඔලුව පාවිච්චි කරපං.
නිදහස දීපං ගෑනියෙක්ට. හැබැයි උඹ ඇලට් එකේ ඉන්න ඕනෙ.

◾වටේ යනවනම්,
මෙහෙමයි සමහරක් ඉන්නවා එකකින් කාලා ඉන්නම බෑ. හරිම අසීරුයි. ඒ සොභාවිකව ටෙස්ටොස්ටෙරෝන් වැඩිපුර තියන කෙල්ලො. ඒ වගේ අය කොහොම තියාගත්තත් වැරදි පාරෙම යනවා. ඒත් උඹ උඹ ගැන පොඩ්ඩක් හිතපං. මේ මස්සිනේ උඹ සිදුහත්ද යශෝදරාවක් පතන්න? උඹෙන්ම අහපං 😁
කෙල්ල එක්ක යාලු වෙලා ඉද්දි තව කීයක් ටෝක් කරාද? ඇන්ටිලා, අක්කලා එක්ක පොඩි පොඩි සීන් ගියා නේද? එතකොට උඹට හොදයි ඒකිට හොද නෑ.. එහෙමද? 🤣🤣
මේකයි සහෝ උඹ වගේම හිතන පතන කෙල්ලො ඉන්නවා. උනුත් පොඩි ක්රශ් එකක් රන් කරනවා. මල්ලි කෙනෙක් ෆෝම් කරනවා. හැබැයි හදවතේ ප්රධාන තැන උඹට. ඒ නිසා උඹ වගේම ආතල් එකක් තමයි එකි ගන්නෙ. සාධාරණව හිතපං.
හැබැයි සමහර ඒවා ඉන්නවා කොල්ලො 4-5 එක්ක රූම් රිංගන. ඒ වගේ මරාල නම් එපා. අන්න ඒ වගේ ඒවා වුණත් අතට මාට්ටු වුණාම ඉවසපං. ගහන්න මරන්න එපා. Just අතෑරලම දාපං. බලපං කොච්චර සරළද. ❤

මට මේ ලගදි වීඩියෝ එකක් ඉන්බොක්ස් ආවා. ගෑනි කොට්ටක් පැනලා මිනිහට අහුවෙලා. ඒකි ඇගේ නූල් පටක් නැතුව වොශ් රූම් එකේ බිම. කොටුව පැන්න එකා තක්බීර් වෙලා ඉන්නවා. මිනිහා ගෑනිට බැන බැණ ගහ ගහ වීඩියෝ කරනවා. තමන්ගෙ සායම නේද මහත්තයො මේ ඇරගන්නෙ. ගෑනි පිට යන්නෙ තමන් හරියට යුතුකම් ඉෂ්ඨ කලේ නැති නිසානෙ. ආ නැද්ද ? වේසියො පිට යනවද? එහෙමද. එහෙනම් ඇයි උඹ වේසියෙක් කර ගැහුවෙ. එතන උඹනෙ වැරදි. මම කියන්නෙ අනිවාර්යයෙන් එහෙම වෙන්නෙ පිරිමියගෙ වැරද්ද නිසයි. වීරයෙක් වෙලා ගෑනුන්ට ගැහුවට. වීඩියෝ ෆෙස්බුක් දැම්මට. අර කොට්ට පැන්න එකා උඹට වැඩිය ඒකිට සැපක් දීලා. වරද කාගෙද. ඒවගේ වෙලාවට කතා බහ කරලා දරු පවුල පිටින්ම අර ගොණාට බාර දුන්නම උඹත් නිදහස් උනුත් සතුටින් කාලයක් පාං කයි. 😎
නිකං ප්රශණ දාගෙන සමාජෙට විහිලුවක් වෙන්න එපා. රණ්ඩු වෙලා ගහ බැනගෙන ප්රශ්ණ විසදන්න බෑ..
නිකං ප්රශණ දාගෙන සමාජෙට විහිලුවක් වෙන්න එපා. රණ්ඩු වෙලා ගහ බැනගෙන ප්රශ්ණ විසදන්න බෑ..
◾තරවටු කලයුතු තැන්.
කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආදරයක් විතරක් නෙවෙයි. තාත්තගෙ රැකවරණය , ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. ඉතිං උඹේ වගකීම තමයි ඒකි පොඩ්ඩක් වගෙ අවුට් ඔෆ් බැලන්ස් වෙද්දි ට්රැක් එකට ගන්න එක. ඉගෙනීමෙ වැඩ වලට පස්ස ගහද්දි, අනවශ්ය චරිත ආශ්රය කරනවනම් පොඩ්ඩක් සැර වුණා කියලා අවුලක් නෑ. ගෑනු ඒ දේට ආසයි. ඉදලා හිටලා ටොක්කක්, කන මිරිකීමක් නැතුව කෙල්ලෙක්ට ආදරය කරලා වැඩක් නෑ.. දැනෙන්න ඇරපං ඒකිට උඹේ සොයා බැලීම. හැබැයි වදයක් නොවී ගානකට. පිස්සු වට්ටපං ඒකිව ආදරෙන්. දාලා යන්නෙ නෑ එහෙම කලොත් උඹේ පිරිමිකම ❤
No comments:
Post a Comment