උඹත් ගෑනියෙක්ට නොදැනී යූස් වෙනවද? කියවපං
සාමාන්‍යයෙන් පිරිමි ගෑණු පාවිච්චි කරන්න උත්සාහ කරන්නෙම ලිංගිකත්වය මූලික කරන්. මගේ භාශාවෙන් කිව්වොත් අනින්න බලන්. මේ ලිපිය පිරිමි ගෑනු පාවිච්චියට ගන්න දේ ගැන නෙවෙයි. ඉන් ඔබ්බට ගෑනියෙක් උඹව පාවිච්චි කරන විදි ගැන දැනගන්න. වතුර එකක් බීලා කියවන්න. 👇
අර උඩ කිව්ව සෙක්ස් මූලික පුරුශයෙකු කාන්තාව ඇසුරු කිරීම කාන්තාවම තමන්ගෙ ප්‍රයෝජනය සදහා යොදාගන්නවා. ඒ කියන්නෙ තමන්ට පහසුවෙන්ම, ලෝ කොස්ට් ඔෆර් කරන්න පුලුවන් කම තියන තමන්ගෙ දේ දීලා මිනිහව තමන්ගෙ අවශ්‍යතාව වෙනුවෙන් කඩේ යවන්න හුගක් ගෑනුදක්ෂයි. මේකෙ අනිත් පැත්ත පිරිමි ගැන මම වෙනම දවසක සැරටම ලියනවා. අදට මේක කියවන්න. 😉
◾දත පන්නන්න.
මේක මම ලියලා තියන මාතෘකාවක් ඒ නිසා මේක ගැන ලොකුවට කියන්න දෙයක් නෑ. සරළව තමන්ගේ සාමාන්‍ය අවශ්‍යතා, ඒ කියන්නෙ ඇදුම්, ෆෝන්, සෙන්ට් පුයර, මේකප් වගේ දේවල් වෙනුවෙන්, ඇවිදින්න කන්න බොන්න කොල්ලෙක්ව පාවිච්චි කිරීම තමයි. මේ කියන්නෙ.
◾තනිකම පාලුව මකාගන්න.
මේක ගොඩක් වෙන්නෙ කෙල්ලෙක් බූටක් කෑවම. දුක කාන්සිය පාලුව වෙනුවෙන් දුක් ගන්නා රාල කෙනෙක් පහසුවෙන් හොයාගන්න ගෑනියෙක්ට පුලුවන්. අපේ සිඹාලත් ගෑණු දුක වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවනෙ. ඉතිං කලින් කතාවෙ රස මුසු තැන් ගානට වහලා අර දුක අහන අයියට කතාව කියලා තමන්ගෙ හිත සැහැල්ලු කරගන්න නංගිලා කැමතියි. ගොඩක් වෙලාවට මේ දුක අහන අයියා තමයි එයාගෙ ඊලඟ ක්‍රශ් එක වෙන්නෙ. මේවා සිරා සිද්දි 🤣🤣
හැබැයි මේ දුක් ගන්නා රාලට දවසක ඒකි පොල්ල දානවා. මොකද ගෑනියෙක්ට කොච්චර කිව්වත් වැරැද්දුවත් ලොකු අර කලින් කඩලා පැන්න එකාව. ඒක උප්පත්ති ගෑනු කරුමය. විසදුම් නෑ. රියල් පිරිමියෙක්ටත් අමාරුයි පලමු ප්‍රේමණීය මෙවුන්දම් ගෙතුම අමතක කරවන්න කෙල්ලෙක්ට. 😏
හැබැයි මේ දුක් ගන්නා රාලට දවසක ඒකි පොල්ල දානවා. මොකද ගෑනියෙක්ට කොච්චර කිව්වත් වැරැද්දුවත් ලොකු අර කලින් කඩලා පැන්න එකාව. ඒක උප්පත්ති ගෑනු කරුමය. විසදුම් නෑ. රියල් පිරිමියෙක්ටත් අමාරුයි පලමු ප්‍රේමණීය මෙවුන්දම් ගෙතුම අමතක කරවන්න කෙල්ලෙක්ට. 😏
◾ ෆියුචර් ප්ලෑන් වෙනුවෙන් හේත්තු වීම්.
මෙන්න නියම ටයිප් එකක්. මේවා එඩුයුකේටඩ් සීන්. ගොඩක් වෙලාවට සාමාන්‍ය පවුලක, එක්කො දුප්පත්. ඉගෙනීමෙන් ඉහලට යන්න අවශ්‍යතාව, ඉගෙනීමේ උවමනාව තියනවා කෙල්ලට. ඒත් අවාසනාවට කැම්පස් එකේදි ඇනගෙන කඩං. නැත්තම් වෙන විදියකට අන්බොක්ස් වෙලා. ඉතිං ගතානුගතික ලාංකීය සිස්ටම් එකට අප්සට්නෙ. මේ වගේ උන් කරන්නෙ හොද සල්ලි තියන අවංක කොල්ලෙක් හොයන් ඌ එක්ක ජීවත් වෙන එක. සරළව ලිවිං ටුගෙදර් වෙන එක. ඉන්න ටිකේ අරූගෙන් ශේප් එකෙ දත් කෑලි පන්නං වැඩ ටික කරගන්නවා. කොල්ල හොදනම් බදිනවා. නැත්තම් බ්‍රේකප් වෙන්න අරිනවා. අවුලක් නෑ පෙට්ටියට වෙන්න දෙයකුත් නෑ. තමන්ගෙ වැඩෙත් ඕකේ. අන්තිමේ හොද ජොබ් එකක් හොයාගන්නවා. එක්කො රට යනවා. අවසානෙ නඩත්තු කල එකාට හුලං. 😁හැබැයි කොල්ල හොද නම් යහ මගට අරන් කොල්ලව හදාගන්න උනත් මේ කෙල්ලො පැකිලෙන්නෙ නෑ. ඒත් සෑහෙන අඩු ප්‍රතිශතයයි. බහුතරේ වැඩේ කරගන්නකම් විතරයි. පස්සෙ මාරු.
මේකෙ තව ටයිප් එකක් තියනවා. මුං හරි බුද්ධිමත් වගේම කට්ටයි. හොදට සල්ලි තියන පදනමක් තියන කොල්ලෙක් නම් ආයෙ අතාරින්නෙම නැ. කරේම එල්ලෙනවා. රට යන්න වගේ චාන්ස් තියේ නම් විශේෂයි. ඒ වගේම දේපල වාහන තියනවා නම් පරිස්සමෙන්. මොකද ආදරේ නාමයෙන් රැවටෙන්නෙ පට්ට කපටි අම්මන්ඩියෙක්ට වුණොත් පව් උඹ. ජීවිතේම රැව්ටිලා ඉදියි. තමන්ගෙ පදනම වෙනුවෙන් කිට්ටු වෙන මේ වගේ පිල්ලි අදුරගන්න හරිම අමාරුයි. හැබැයි සම්යප්රයෝගයක් කරලා පුලුවන්. බොරුවට නැති බව පෙන්නපං. ගෙදරින් දේපල දෙන්නෙ නෑ. බිස්නස් තාත්තා මල්ලිට කියනවා කියපං. සමහර විට ඒකිට එකපාරට දරුණු ලෙඩක් හැදෙයි. එහෙම වුනොත් හරි. 😁🤣🤣 ඔහොම උන් ජීවිතේට පැනලා යන්න එන්නෙ නෑ.. 😉
◾ සෙක්ස් ඇරියස්.
මිනිස්සු රට ඉන්න ගෑනු, මිනිහා නැති ගෑනු හෝ මිනිහගෙන් මදි ගෑනු තමන්ගෙ ලිංගික ආශාවන් සන්තෘප්ත කරගන්න පිරිමියෙක් පාවිච්චියට ගන්නවා. මේ ගෑණු ගොඩක් වෙලාවට පිරිමින්ට ටිකක් වියදම් හියදම් කරනවා. අර ගෑනුන්ව සල්ලි කඩාගන්න පාවිච්චි කරන පිරිමි යූස් කරන්නෙ මේ පොයින්ට් එක. මිනිහා අමාරුවෙන් රට ඉදන් හම්බ කරලා එවන තුට්ටු දෙක ලිදේ පීනන ගෙම්බට පුදනවා. ගොඩක් වෙලාවට මුං පැනලා යනවා ඌ එක්කම. සමහරු නම් මල තලලා අහවර වෙලා මනුස්සය එද්දි පත්තිනි සලු පොරවන් යහන්ගතව ඉන්නවා. මූදෙ නැව් ගියාට පාරවල් හිටින එකක් ද. 😁
සමහර ගෑනු ඉන්නවා එක වතාවක් හරි ඉදලා ෆීල් වුණොත්, තමන්ගෙ මිනිහා, කොල්ලා දුන්නට වඩා රසාස්වාදයක් ලැබුනා නම් අරූට ගැලවෙන්න දෙන්නෙ නෑ. පස්සෙන්ම එනවා. ආයෙ කොල්ලෙක්නම් කසාදයක් කරන් පවා හමාරයි අරකි ඔක්කොම කෙලවනවා. ජීවිතේට එහෙම ගෑනු එක්ක හැමනෙන්න යන්න එපා. එකෙන්ම කපපන් නැත්තම් ලෝක විනාසයක්. සරළව කිම්බක් ඉස්සරහා ගෙම්බෙක් වෙන්න එපා. ✋
සමහර ගෑනු ඉන්නවා එක වතාවක් හරි ඉදලා ෆීල් වුණොත්, තමන්ගෙ මිනිහා, කොල්ලා දුන්නට වඩා රසාස්වාදයක් ලැබුනා නම් අරූට ගැලවෙන්න දෙන්නෙ නෑ. පස්සෙන්ම එනවා. ආයෙ කොල්ලෙක්නම් කසාදයක් කරන් පවා හමාරයි අරකි ඔක්කොම කෙලවනවා. ජීවිතේට එහෙම ගෑනු එක්ක හැමනෙන්න යන්න එපා. එකෙන්ම කපපන් නැත්තම් ලෝක විනාසයක්. සරළව කිම්බක් ඉස්සරහා ගෙම්බෙක් වෙන්න එපා. ✋
◾ආරක්ශාවට
තමන්ට ජීවිත තර්ජන හෝ ලිංගික ආරක්ෂාව පතන ගෑනු ඉන්නව පිරිමියෙක් හරහා ආත්මාරක්ෂාව බලාපොරොත්තු වෙන. ගොඩක් වෙලාවට ඔයාට මම දෙනව කියල පෙන්නලා තමන්ගෙ දේ කරගන්නවා. දෙන්නෙ නෑ. බස් කොන්දොස්තරගෙ ඉදන් ත්‍රීවීල් කාරයා වෙනකම් තමන් වෙනුවෙන් යූස් කරන්න මේ ගෑණු හරිම දක්ශයි. නිදි වදින්න යන්නෙ නෑ. ඒත් හරි අමුතුම විදියකට ලිංගික ආකර්ශනය දෙනවා. ඒත් ගහන්න දෙන්නෙ නෑ. හැමදාම අද දෙයි හෙට දෙයි කියලා බලාපොරොත්තු ඇතුව සෙවල පිරිමි ඒකිට වැඩ වහල්කම් කරනවා. ජීවිතේ කවදාවත් ගහන්න බෑ. මං පෞද්ගලිකව ආසයි මේ වගේ ගෑනුන්ට. හරි බුද්ධිමත් චරිත. කෙල්ලෙක් වුණාම තමන්ගෙ රූපය සෙවලයන්ගෙන් වැඩගන්න අවශ්‍ය වෙලාවට බුද්ධිමත් විදියට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ. හදිසියකදි තමන්ව දූෂණය කරන්න අතවර කරන්න ආවත් කලබල නොවී මේ කාන්තාව සම්යප්රයෝගයක් යොදනවා. අනේ මම නාලා නෑ. වොශ් කරන් එන්නම්. ඔයා ඉන්න. එක්කො ඔය වොශ් දාලා එන්න කියලා අරූගෙ අහවල් එක පොඩ්ඩක් අතගාලා අන්දලා ශේප් එකෙ පතිවත බේරන් පැනලා යනවා. එක්කො මෙන්සස් කියලා හරි මාරුව දානවා. මෙන්න කෙල්ලො. ❤☝️☝️
◾අවංක මෝඩයන් උල තියා ඇරීම.
මගුල් සක්වල කරක් ගහලා වන්නම් සියල්ල නටලා පෙට්ටිය පතුරු ගහං. බූට් පහක් හයක් කොල්ලන්ට තියලා අන්තිමේ හද්ද නෝමල් පිම්පි ඩයල් එකක් හොයං කසාද බදිනවා. මේවට අහුවෙන්නෙ ඉස්කෝලෙ ඉස්සරහම පේලියෙ ෆයිල් එකෙන් වහන් විභාගෙ ලියපු කිසි සමාජයක් නැති ගෝත පක්කු. මුං කැම්පස් ආපු ගමන් සමජාජෙ ලොකු චරිත කියලා හිතන්න ගන්නවා. අන්තිමේ කාගෙත් සුන්දරියක් වුණ හද්ද බඩුවක් කරගහන් පෝරු 7ක නග්ගලා අත්වැල් බැදලා කරේ එල්ලගන්නවා. පව් ඉතිං අපරාදෙ කියන්න බෑ උන්ගෙත් අතිශ්‍ය ප්‍රථම ප්‍රේමය. කෙල්ල කෙසේ වෙතත් කොල්ල බොක්කෙන්. අධ්‍යාපනය තියන නිසා ඉතිං ලෝකය ගැන ඇත්තටම මුංට අවබෝධයක් තියනවා. ඉතිං පෙට්ටිය ඕනෙ නෑ. පෙර වැරදි අමතක කරලා දන්නෙම නැතුව යූස් වෙලා ජීවිතේ ගෙවනවා. පස්සෙ කාලෙ රස්සවට ගියාම ගෑනි කලින් එකා එක්ක මල් කඩලා එහෙම අහුවෙලා පවුල් අවුල් කරගන්නෙ මේ වගේ හෝතපාලුවන්. පව් 😢
ඉතිං මේ ලිපියෙන් බලාපොරොත්තු වුණේ ගෑනියෙක් සෙක්ස් වලින් එහාට පිරිමි පාවිච්චි කරන හැටි ගැන සරළ අවබෝධයක් ලබාගන්න. නියම පිරිමියෙක් වෙන්න නම් කාන්තා යෝනියට ඇති අසීමාන්තික ආශාව ප්‍රහීන කරලා සාමාන්‍යකරනය කරගන්න ඕනෙ. ඒකට අභ්‍යාස තියනවා. ඉස්සරහට කියලා දෙන්නම්. එහෙම වුණාම ඕනම එකකට ගහන එක සාමාන්‍යයෙන් සිම්පල්. ඒත් උඹට එහෙම ඕනෙ වෙන එකක් නෑ ඒ වෙද්දි. ඒක වෙනම තේරුම් ගැනිමක්. සරළවම පිරිමියෙක් නිවීමක්. කුපාඩිකමේ අනන්තයෙදි පිරිමියා නිවෙනවා. ගෑනි බලෙන් බඩ උඩට නගින මට්ටමට නිවෙනවා. ඒ නිවීම විදින්න තරම් වාසනාවන්ත වෙන්න ඕනෙ මේ පේජ් එක කියවන මෝල් අමාරුකාරයො සේරම. අපි නිවෙමු. ක්‍රමයකට.
කාන්තාවට ගරු කරමු. නමුත් බඩුවට බඩුව යැයි කියමු
කාන්තාවට ගරු කරමු. නමුත් බඩුවට බඩුව යැයි කියමු
No comments:
Post a Comment