BLACKMAIL
==========
==========
රියල් පිරිමියෙක් නම් කිසිම දවසක කාන්තාවක් බ්ලැක්මේල් කරන්නෙ නෑ. ඒකි අත වරදක් තිබුනා හෝ නැතා තර්ජණය නොකර "අත් හැරීම " තමයි කල යුත්ත. අද අපි කතා කරන්නෙ කෙනෙක් අපිව බ්ලැක්මේල් කරන්න එහෙම නැත්නම් යම්කිසි කාරනයක් දඩමීමා කරගෙන අයුතු ප්රයෝජන හෝ තර්ජනය කරන්න උත්සාහ කරනව නම් කල යුතු දේවල්.
අංක එක.
◾ ඔය නපුංසකයන් ට බය වෙන්න එපා. කොන්දක් තියන උන් බ්ලැක්මේල් කරන්නෙ නෑ.. ඒ නිසා දිගටම ලිපිය කියවලා ඔයාගෙ හෝ ඔයාගෙ හිත මිතුරෙක් මේ වගේ ප්රශ්ණයක් නිසා පීඩා විදිනවා නම් එයාට මේ කටයුතු ගැන කියාදීලා ප්රශ්ණයෙන් මුදවා ගන්න.
අපිව බ්ලැක්මේල් වෙන්න හේතු
==========================
==========================
වැදගත්ම කාරණය මේක. ඇත්තටම මේක වෙන්නෙ අපේම වරදින්. ඒ තමයි අනවශ්ය විදියට මිනිස්සු විශ්වාස කරන්න යාම. වදින්න ගිය දේවාලය ඉහේ කඩාගෙන වැටෙන්නා වගේ අපි කාලා බීලා විශ්වාස කරලා ඇතැම් සංවේදී රහස් මිනිහෙක්ට කියන්න පුලුවන්. ඌ ඒක දවසක ඔයාව බ්ලැක්මේල් කරන්න, පාලනය කරන්න පීඩාවට ලක් කරන්න යොදාගන්න පුලුවන්. ඒ නිසා කිසිම කෙනෙක් වේලක් කන්න දුන්න පලියට, එකට කෑව බිව්ව පලියට, ඉන්න හිටින්න දුන් පලියට ඌට බොක්කෙ තියන හැමදේම වමාරන්න යන්න එපා.. ✋
උඹ අවංකයි. සේරම වමාරනවා. ප්රශ්ණ කියනවා. අරූ පොයින්ට් එක ටාගට් කරලා දුර්වල තැනින් ප්රයෝජන ගන්නවා. ඉතිං ඕනාවට වඩා අවංක වෙන්න එපා. මම මේ කියන්නෙ කෙලවං අත්දැකීමෙන්. 🤮
රහසක් රහසක් වෙන්නෙ තමන් අතම පමණයි. කාටවත් ඔයාගෙ රහස් කියන්න එපා.. අමාරුයි තමයි. ඊට වඩා අමාරුයි ඕවා එක දෙක වෙලා.... පිට ගියාම.
උඹ අවංකයි. සේරම වමාරනවා. ප්රශ්ණ කියනවා. අරූ පොයින්ට් එක ටාගට් කරලා දුර්වල තැනින් ප්රයෝජන ගන්නවා. ඉතිං ඕනාවට වඩා අවංක වෙන්න එපා. මම මේ කියන්නෙ කෙලවං අත්දැකීමෙන්. 🤮
රහසක් රහසක් වෙන්නෙ තමන් අතම පමණයි. කාටවත් ඔයාගෙ රහස් කියන්න එපා.. අමාරුයි තමයි. ඊට වඩා අමාරුයි ඕවා එක දෙක වෙලා.... පිට ගියාම.
බ්ලැක්මේල් කරන්න මිනිස්සු පාවිච්චි කරන දේවල්.
◾කෝල් රෙකෝඩ්
ඔයා කෙනෙක් එක්ක කරපු දුරකතන සංවාදයක් ඔහු පටිගත කරලා තියාගන්න පුලුවන්. ඒවා දවසක පාවිච්චි කරාවි ඔයාට විරුද්ධව. ඒ නිසා පුලුවන් තරම් රහස් දේවල් ෆෝන් වලින් කතා කරන්න එපා. මිනිස්සු එක්ක මිනිස්සුන්ට දොස් කියන්න එපා. ඔයා එක්ක බැනලා ඌටම පෙන්වයි.
වොයිස් කෝල් නැතුව whatsapp පාවිච්චි කරන්න. රෙකෝඩ් කරන්න පුලුවන් සීමාව ඉතා අවමයි. Imo, viber රෙකෝඩ් පුලුවන් ලේසියෙන්. වොයිස් කෝල් කොහොමත් පුලුවන්. මගේ නම් ඔන් ටයිම් වොයිස් රෙකෝඩ් ෆෝන් එකේ. ඒ මගේ ජාතික ආරක්ෂාව උදෙසා. ඒකනෙ පේජ් එකෙන් නම්බරේ ඉල්ලන අයට whatsapp ගන්න කියන්නෙ. මට අනුන්ගෙ පෞද්ගලිකවයට හානි කරන්න අවශ්යම නෑ.. ❤
◾කෝල් ෆොටෝස් සහ වීඩියෝ..
ඔන්න විශේෂයෙන් ගෑනු අය වරද්දවාගන්න පොට. ෆේස්බුක් එකෙන් හරිකොහොම හරි අදුරගත්ත මොකෙක් එක්ක හරි වීඩියෝ චැට් කරනවා. රෑට මූ ගන්නවා ඇදේ ඉන්න වෙලාවට. ටික දවසකින් කියන්න ඕනෙ නෑනෙ වෙන දේ.. රෙදි ගලවලා නාන ඒවයි. ඊට එහා ඒවයි අරූට යවනවා තියන වලත්ත කමට සහ මී හරක් කමට. ඊට පස්සෙ කාලෙකදි සම්බන්ධය ඉවර වෙනවා. කෙල්ලගෙ ෆොටෝ වීඩියෝ X___ster එකෙ.... be__g එකෙ…
ඕනම කෙනෙක් චැට් එකක් ඕවර් යන්නම ඕනෙ නම් මූණ නැතුව ඒදේ කරන්න මතක තියාගන්න. කිසිම වෙලාවක තමන්ගෙ බෝයිෆ්රෙන්ඩ් ව වත් විශ්වාස කරලා ෆෝන් එකෙන් අනවශ්ය වීඩියෝ කෝල් ගන්න එපා. ඊට වඩා සේෆ් රූම් යන්න. ☝️
මොකද වීඩියෝ කෝල් ස්ක්රීන් කැප්චර් ඇප් වලින් රෙකෝඩ් කරන්න පුලුවන්. ඉල්ලං කෑමක් තමයි. ගන්න ෆන් එකක් ජාතික ආරක්ෂාව සපයං ගන්න බුද්ධිමත් වෙන්න. මොකද තාක්ෂණය එක්ක හැමදේම අත ලග වෙලානෙ.
◾වීඩියෝ..
නිකම් හරි කෙල්ල එක්ක රූම් ගිහිං වීඩියෝ කරන්න එපා. ඒක පොන්න කමක්. ඕක බලලා මොනා කරන්නද? නිකං බොරු වැඩ කරන්න එපා. කරලා අහුවෙන්න එපා. ඒවා gentleman ලට ගැලපෙන දේවල් නෙවෙයි. ගිහිං ෆෝන් ඔබන්නෙ නැතුව කරන දෙයක් කරගනින්. 😃😁
කෙල්ලනෙ උඹලගෙ කොල්ලා ෆෝන් එකක් අල්ලනවනම් ගහපිය අල්ලලා පොලවෙ.
"අනේ මැණික මම විතරනෙ බලන්නෙ. මට තනියම ඉද්දි ඔයා මතක් වෙනවනෙ "
ඔහොම කියන රට බයිලාවට අහුවෙන්න එපා. තනියම ඉද්දි උඹව මතක් වෙන්නෙ නෑ.. බලපං උගේ ෆෝන් එකේ වෙබ් හිස්ට්රි එක. මතක් වුණ ඒවා ඇති. 🤣🤣
මමනම් බලල මකනවා. 😁 වෙක් කරාට අහුවෙන්නෙ නෑ... 🤣🤣🤣
අන්න ඒ නිසා නිකමටවත් තමන්ගෙ නිරුවත් චායාරූප වීඩියෝ කිසිවෙක්ට ලග තබාගන්න දෙන්න එපා. එහෙම කරන කෙනා ඔයාට අදරය කරන්නෙ නෑ කියන එක මතක තියාගන්න ☝️
මමනම් බලල මකනවා. 😁 වෙක් කරාට අහුවෙන්නෙ නෑ... 🤣🤣🤣
අන්න ඒ නිසා නිකමටවත් තමන්ගෙ නිරුවත් චායාරූප වීඩියෝ කිසිවෙක්ට ලග තබාගන්න දෙන්න එපා. එහෙම කරන කෙනා ඔයාට අදරය කරන්නෙ නෑ කියන එක මතක තියාගන්න ☝️
අපි බ්ලැක්මේල් වෙන්නෙ අපේම වරදින් අන්න ඒ නිසා ඒ අඩුපාඩු හදාගන්න. කාටවත් කොනක් ඉතුරු කරන්න එපා.
හොදයි අපි දැන් බලමු අපි පොට වරද්දන් මොකෙක් කරි අපිව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරනවා. අපි මොකද කරන්නෙ.
වීඩියෝ ලීක් කරනවා කිව්වොත්.. 🤔
බය වෙන්න එපා... දාන්න කියන්න. කිසිම අවුලක් නෑ කියන්න. 😊 ඔයා හිතන්නෙ ලීක් වුණේ ඔයාගෙ විතරද? අනික කිසිම කොල්ලෙක්ට ඔය සිංහල පෝන් වීඩියෝ බැලුවා කියලා ඒවයි ඉන්න කෙල්ලන්ගෙ මූණු මතක හිටින්නෙ නෑ.. සමහරුන්ට නම් එහෙම නෑ.. මම කියන්නෙ බහුතරයක් දෙනාට.
හිත හයිය කරගන්න. දැන් වෙන්න තියන දේ වෙලා. පුලුවන් තරම් ඉක්මනට විශ්වාසවන්ත කෙනෙක්ට මේ ගැන කියන්න. දෙමාපියන් හෝ පෙම්වතා හෝ සැමියාට. කමක් නෑ.. ගුටි කන්න බලං කියන්න. මතක තියාගන්න ඔයත් වැරදියි. ඒ නිසා දඩුවම විදින්නම වෙනවා. ඒත් බයවෙන්න එපා. වෙන්න කලින් පරිස්සම් වෙන විදිය කිව්වෙ ඒකයි. විශේෂයෙන් මහත්වරුන් පිටරට ඉන්න නෝනලා මේ වැඩේට මාට්ටු වෙනවනෙ. ගෙදරට යන එන ත්රීවීල් අයියා හරි එක්ක මොකක් හරි පටලං ජීවිතේ නාස්ති කරගන්න මෝඩ ගෑනු දක්ශයි. මනුස්සයා රට ඉදන් ආයෙම එද්දි පත්තිනි සලුව ඇදන් ඉන්න බලනවා. අර හොරාට ඇන්න එකා ඔන්න මල පනිනවා. ඌ ගාව බඩු තියනවා. මිනිහට පෙන්නනවා. ඉන්ටනෙට් දානවා කියලා තර්ජනය කරනවා. සරළව ඔය වගේ කේස් තමයි සමාජයෙ වැඩිම.
◾සරළව බයයි කියලා පෙන්නන එපා. දාන තැනක දාපං කියන්න. රිපෝට් කරලා අයින් කරවන්න පුලුවන්.
◾මනුස්සයෙක්ට කරන ඕනැම ආකාරයක තර්ජනයක් අපරාධයක්. ඒවට නීත්යානුකූලව කටයුතු කරන්න පුලුවන්. කරන උන්ව අත්තඩංගුවට ගන්න පුලුවන්.
◾කාලයක් එකට ඉදපු උන් තමයි ඔහොම කරන්නෙ ඒ නිසා පුලුවන් තරම් උනගෙ ෆයිල් තියාගන්න ඔයා ලග.
◾තමගෙ ආරක්ෂාව උදෙසා ෆෝන් එකේ කෝල් රෙකෝඩ් හදාගන්න.
◾ලගම හිතවත් කෙනාට, දෙමව්පියන්ට , පොලීසියට මේ ගැන කියන්න.එයාලා උදව් කරාවි.
◾බ්ලැක්මේල් කරන එකාව අන්දලා තැනකට ගෙන්නල්ලා දත කට පූට්ටු කරවන්නත් ක්රම තියනවා.ඒත් එහෙම එපා. ඒක මට අනුමත කරන්න බෑ. ප්රශ්ණ වැඩිකර ගැනීමක්.
◾සාමාන්යයෙන් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් ව සහ වැරදි නොකරන කෙනෙක්ව බ්ලැක්මේල් කරන්න බෑ..
සරළව ඔයාට තර්ජනය කරන්න මොකෙක් හරි ආවොත් බ්ලැක්මේල් එක ගහගන්න කියන්න #$කේ... 🤣🤣
බය වෙන්න එපා.. ✋☝️💪
Gentlemens Zone
Gentlemens Zone
No comments:
Post a Comment